Publications.
“මා” පුදුමාකාරය. “ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිශ්ඵපය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.