“මා” පුදුමාකාරය. “ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත කාරණා නොමැත.
ඒ දෙසැම්බරය ආසන්නයේ. නත්තලේ කට...
පාද සලම් බඳින්නේ දෙමළ කෙල්ලෝ ක...
අත්තම්මගේ ගම රජඇල. කන්තලේ ටවුම...
මේ කතාව මට මතක නෑ. පොඩ්ඩක්වත්...
ඈත ඉඳන් ඇහෙන ඒ සද්දේ මගේ කණට හ...
පුංචි කාලේ ඉදන් තාත්තා මට පුරු...